Tuesday, March 6, 2012

තරු අතරේ මා සගවාලා

යාලුවනේ මං ඔයාලට දෙන්නේ මගේ යාලුවෙක් කරපු සිංදුවක් "තරු අතරේ මා සගවාලා". ඔයාලට හොදයි කියල හිතුනොත් යාලුවන්ටත්
‍දෙන්නකෝ.. පුලුවන් කෙනෙක් ඉන්නවනම් මේ සිංදුව Fm එකකට දාන්න help දෙන්නකෝ.. මොනව වුනත් සිංදුවේ හොද නරක පිලිබද ඔයාලගේ අදහස් දක්වන්න පුලුවන්නම්  එක ගොඩක් හොදයි.
මේතනින් බාගත කරන්න

Monday, December 5, 2011

Love n Marrage

මේක මට හම්බුනේ පරන පත්තරේක තිබිලා. එක බලාගෙන මං පොඩි Edit පාරක් දාලා හැදුවා ඔයාලත් වැදගත් වෙයි කියලා හිතුන නිසා දැම්මේ කියවලා බලන්නකෝ...  Comment පාරක් දාලා යන්න අමතක කරන්න එපා(මෙහෙම බැලුවට පේන එකක් නෑ Image එක Save  කරගෙන බලන්න)

කළු සුදු Photo එකක් තව ලස්සන කරගන්න විදිහක්

Blog1 හැදුවට මොකුත් දාන්න බැරි උනානේ එකට සමාවෙන්න ඔනි හොදේ..
මං ඔයාලට අද කියලා දෙන්න යන්නේ පොඩි Photoshop ක්‍රියාකාරකමක්
Photoshop මොකුත් නොදන්න කෙනෙකුට උනත් මෙක බැරි වෙන එකක් නෑ
එහෙනම් කියවල කරලා comment එකකුත් දාලා යන්න අමතක කරන්න එපා

කළු සුදු Photo එකක් තව ලස්සන කරගන්න විදිහක් තමා මං කියලා දෙන්න යන්නේ

පියවර -1
කළු සුදු Photo එක Photoshop වලින් open කරලන්නකෝ.එක Gray Scale Mode එකෙන් තියෙනවනම් Image > Mode > RGB කරගන්න.
(කොහොමද මං ගත්ත Photo එක හා හා එක දිහා බල බල ඉන්න එපා)


පියවර -2
ඊලගට අපි ගත්ත Photo එකේ Layer copy එකක් ගන්න ඔනි.
එකට Menu Bar එකේ Layer > Duplicate Layer  තොරන්න එතකොට  Layer Palette එකේ Blackground Copy  කියලා එකක් පෙන්න ගනි.

පියවර -3
අපි ගත්ත Blackground Copy එක Select කරලා
Layer > New Adjustment Layer > Hue/Saturation තොරන්න




 ඔන්න ඉතින් ඊට පස්සේ Hue/Saturation ඩයලොග් බොක්ස් එකේ Colorize ඉස්සරහින් හරියක් දාන්ඩකෝ.. ඊට පස්සේ  Hiru-30, Saturation -25 හා Lightness- 0 Type කරන්න..
දැන් ok කරලා ඩයලොග් බොක්ස් එකේන් අයින් වෙලා බලන්ඩකෝ




 දැන් ඔයාලට ඔනි විදිහට Save කරන්න එහෙනම් යාළුවනේ මං ගියා ඔයාලත් කරලා බලන්නකෝ
 









  


Wednesday, November 30, 2011

මේ දවස් වල Music Field එක

මේ දවස් වල Music Field එකේ අලුත් Trend එක  තමා Old Hits අලුත් තාක්ෂණයත් සමග Mix කරලා නව තාලයකට එළිදැක්වීමයි.මං ඔයාලට දෙන සිංදුවත් ලංකාවේ Famous ගායකයෙක් Sing කරපු සිංදුවක් අහල නොතිබෙන්න බෑ.. නැත්නම් අහන මතක් වෙවි.
මේ තියෙන්නෙ අලුතින් කරපු Remake එක
එඩ්වඩ් ජයකොඩි මහත්මය විසින් තමයි මෙහි මුල් ගායනය සංගීතය සුනිල් ධර්මසේනයන් විසින්ද පද රචනය හේමසිරි හල්පිට මහතගේ අතින්ද නිමවී තිබෙනවා.
අලුතින් කරපු Remake එක නම් මගේ බොක්කටම වැදුනා.දැන් සිංදුව කියන්නේ Juge Roganc මගේ මතය නම්
සිංදුවට අසාධාරණයක් කරල නෑ .හැබැයි මුල් ගායනයට සම කරන්න නම් අමාරුයි කොහොමත් අහලම බැලුවම හොද නිගමනයකට එන පුලුවන්

මෙතනින් බාගන්නකෝ