Wednesday, November 30, 2011

මේ දවස් වල Music Field එක

මේ දවස් වල Music Field එකේ අලුත් Trend එක  තමා Old Hits අලුත් තාක්ෂණයත් සමග Mix කරලා නව තාලයකට එළිදැක්වීමයි.මං ඔයාලට දෙන සිංදුවත් ලංකාවේ Famous ගායකයෙක් Sing කරපු සිංදුවක් අහල නොතිබෙන්න බෑ.. නැත්නම් අහන මතක් වෙවි.
මේ තියෙන්නෙ අලුතින් කරපු Remake එක
එඩ්වඩ් ජයකොඩි මහත්මය විසින් තමයි මෙහි මුල් ගායනය සංගීතය සුනිල් ධර්මසේනයන් විසින්ද පද රචනය හේමසිරි හල්පිට මහතගේ අතින්ද නිමවී තිබෙනවා.
අලුතින් කරපු Remake එක නම් මගේ බොක්කටම වැදුනා.දැන් සිංදුව කියන්නේ Juge Roganc මගේ මතය නම්
සිංදුවට අසාධාරණයක් කරල නෑ .හැබැයි මුල් ගායනයට සම කරන්න නම් අමාරුයි කොහොමත් අහලම බැලුවම හොද නිගමනයකට එන පුලුවන්

මෙතනින් බාගන්නකෝ

No comments:

Post a Comment