Monday, December 5, 2011

කළු සුදු Photo එකක් තව ලස්සන කරගන්න විදිහක්

Blog1 හැදුවට මොකුත් දාන්න බැරි උනානේ එකට සමාවෙන්න ඔනි හොදේ..
මං ඔයාලට අද කියලා දෙන්න යන්නේ පොඩි Photoshop ක්‍රියාකාරකමක්
Photoshop මොකුත් නොදන්න කෙනෙකුට උනත් මෙක බැරි වෙන එකක් නෑ
එහෙනම් කියවල කරලා comment එකකුත් දාලා යන්න අමතක කරන්න එපා

කළු සුදු Photo එකක් තව ලස්සන කරගන්න විදිහක් තමා මං කියලා දෙන්න යන්නේ

පියවර -1
කළු සුදු Photo එක Photoshop වලින් open කරලන්නකෝ.එක Gray Scale Mode එකෙන් තියෙනවනම් Image > Mode > RGB කරගන්න.
(කොහොමද මං ගත්ත Photo එක හා හා එක දිහා බල බල ඉන්න එපා)


පියවර -2
ඊලගට අපි ගත්ත Photo එකේ Layer copy එකක් ගන්න ඔනි.
එකට Menu Bar එකේ Layer > Duplicate Layer  තොරන්න එතකොට  Layer Palette එකේ Blackground Copy  කියලා එකක් පෙන්න ගනි.

පියවර -3
අපි ගත්ත Blackground Copy එක Select කරලා
Layer > New Adjustment Layer > Hue/Saturation තොරන්න




 ඔන්න ඉතින් ඊට පස්සේ Hue/Saturation ඩයලොග් බොක්ස් එකේ Colorize ඉස්සරහින් හරියක් දාන්ඩකෝ.. ඊට පස්සේ  Hiru-30, Saturation -25 හා Lightness- 0 Type කරන්න..
දැන් ok කරලා ඩයලොග් බොක්ස් එකේන් අයින් වෙලා බලන්ඩකෝ




 දැන් ඔයාලට ඔනි විදිහට Save කරන්න එහෙනම් යාළුවනේ මං ගියා ඔයාලත් කරලා බලන්නකෝ
 









  


No comments:

Post a Comment